top of page

download කරන හැටි මෙන්න

මුලින්ම download කරන්න වුවමනා එක ඔබන්න.එතකොට පල්ලෙහා තියෙනවා වගේ window එකක් open වෙයි.එකේ please wait 5 seconds කියලා දකුණු පැත්තේ උඩින් පෙන්වයි,ඒ තප්පර 5 යනකල් ඉන්න..

ඊට පස්සේ skip ad කියලා එකක් එයි,එක ඔබන්න,එතකොට නිකන්ම download වෙයි.

ඔයාලගේ comments  අනිවාර්යෙන් දාන්න යාලුවේ..

හොදම site එක
  • Wix Facebook page

Like Us

 

bottom of page